හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Wednesday 28 July 2010

මගේ මැණික



ආදරණීය රත්තරන් මැණික මගේ මහත්තයෝ. . .
නුඹට මොන නමින් ඇමතුවද නොසැහෙයි මහේ හිතට
නුඹ මට ආදරෙයි කිව් දා පටන් මා සිතින් නුඹේ පතිනිය වීමි
නුඹ හා අපේම කියා ලොවක් තැනුවෙමි
එහෙත් සිතා ගන්නටත් පෙර මේ හමා ආ කුනාටුව කුමක්ද
එය හරිම අකාරුණිකයි
එය නුඹත් මාත් දෙපසකට වෙන් කලේය
ම0 මොන වරදක් කලාටද මෙහෙම වෙන්නේ ?
නුඹත් මාත් අසනා එකම පැණය මෙයයි
එත් කාගෙන්ද
එයට ලැබෙන්නේ පිළිතුරක්
කාලය අපිට ලබා දේවිද පිළිතුරක්
කුමක් වුවද මා දන්නේ එකම දෙයයි
ඒ මට නුඹ නැතිව ජිවත් වන්නට බැරි බව පමණයි
ඉවසමි මම නුඹ එනතුරා
නමුත් නුඹ නොආවොත්,
නුඹේ ආදරණීය පු0චි කුමාරි " සුදු "
මේ ලොව තවත් සුසුම් නොහෙලාවි. . .


නුඹේ "සුදු "වන මම


. . .හසී රන්. . .

5 comments:

  1. කවිය නම් හොදයි තේරුමනම් තේරෙන් නෑ :D

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩවැදුනට :)

    මල්ලිට නොතේරුන තැන කියන්නකෝ මම තේරුම් කරලා දෙන්න :D

    ReplyDelete
  3. මට නම් තේරෙනවෝ..... :P

    ReplyDelete
  4. හ්ම්....මටත් තේරුණා....

    අපේ හසී පවුලේ සාමාජිකාවක්නේ......අද තමයි මේ පැත්ත දැක්කේ...සමාවෙන්න ඕනි...මේක දාන්නකෝ සින්ඩි වලට.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...

    තව ලිපි ටිකක් ලියන්න ඕන මේ දවස් වල ටිකක් බීසී සින්ඩිවලට දාන්න තරම් පොඩි වැඩිද මන්දා...

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .