හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Sunday 26 June 2011


වසත් දොරකඩ
පැතුම් පොදි බැද
මහමෙරක් තරමට ලයේ. . .
පිපෙන්නට වෙර දැරූ කුසුමක්
මිලිනවී පෙති ගිලිහියේ. . .
මිතුරියක නොව සොයුරියකි නුඹ
අනේ ඇයි අප හැර ගියේ. . .
සෙනෙහෙ පිරි නුඹේ මුවේ හසකැන්
මැවේ හඩනා මතකයේ. . .
වෙන්ව යන්නට අපෙන් සමුගෙන
සිතුවෙ කෙලෙසද සොදුරියේ. . .
කොහොම අපි හිත හදා ගන්නද
නොකියම නුඹ ඇයි ගියේ. . .


තවමත් නුඹ වෙනුවෙන් හඩන
අපි
ස්.වි.පී. 2010/2011 ඔබේම සොයුරු සොයුරියන්
(Open University of Sri Lanka)









3 comments:

  1. wadi wisthara danne nam na. niwansuwa prarthana karanawa,

    ReplyDelete
  2. චතූ...... @ කැම්පස් යාලුවෙක් කැන්සර් එකකින් නැති උනා :( පැමිණියාට ස්තුතියි

    අළුත් මල්ලි @ බොහොම පින්. . . පැමිණියාට ස්තුතියි

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .