හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Tuesday 6 March 2012

මගේ මළගම


දුක් ගිනි වැදි
තුවාලව ලේ වැකුණු
පපුවට
අවසන් හුස්ම
පලා යයි නොකියාම
ඈතට
පරවුනු හද
මල ගෙන
අතට
ඇවිත් යන්න
මගේ මළගම
දවසට. . .




මම

. . .නුඹේ ආදරිය. . .



6 comments:

  1. "සුදුවතින් ඔබ සැරසිලා,
    ඔබේ නෙතු අද පියවිලා...."

    මේක ගැලපෙනවා මම හිතන්නේ : http://goo.gl/jOCrN

    ReplyDelete
    Replies
    1. සින්දුවට සහ පැමිණිමට බොහොම ස්තුතියි. . .

      Delete
  2. එක ළඟ මොකද මළගෙවල් දෙකක්?

    ReplyDelete
    Replies
    1. එක ළඟ මළගෙවල් හතක් වෙනවලු නේද? පැමිණිමට බොහොම ස්තුතියි

      Delete
  3. මළ ගමක කතාවක් කියලා බ්ලොග් එක පාලු කලා නේද ? මකුලු දැල් ටික කඩලා අස්පස් කරලා ආයි වැඩ පටාන්න්න්න්න් ගමු :)

    ReplyDelete
    Replies
    1. හම්ම් හැමදාම හිතනවා පටන් ගන්න වෙලාවක් බලන්න ඕනි. . . :D
      දිරිගැන්විමට බොහොම ස්තුතියි

      Delete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .