හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Tuesday 10 August 2010

රගහල





ජිවිතය රගහලකි අපි එහි නලුවෝ වෙති
සමහරු සම්මාන ලබති
සමහරු පැරද දුක් වෙති
සමහරු පලා යති
තරගයක යෙදෙති
සියල්ල ගත් කල අවසන් ඵලය ශුන්‍ය වෙති
මෙය තෝරා ගත නොහැකිව තව තවත් රග ප්‍රතිභාව පෙන්වති



ජිවිතය රගන මම

. . .හසී රන්. . .

3 comments:

  1. ජීවිතයම රඟ මඬලක්!
    අප එහි රඟනා නළුවන්ලු...

    කතාව ඇත්ත...

    ReplyDelete
  2. හම්...හම්...

    බොහොම ස්තුතියි මේ පැත්තටත් ආවට ඔයාගේ බ්ලොගයත් මම ආසාවෙන් බලනවා

    ReplyDelete
  3. සම්මාන ලැබුණත්/නොලැබුණත්
    නළුවෝ නො පැරදෙත්...
    දුකක් නොම වෙත්... කිසිදා පලා නොයත්...
    ශුන්‍ය යයි සිතුවත්
    කිසිත් ශුන්‍ය නොවෙත්
    රඟන්නේ... තරඟයට නොව,
    ආත්ම තෘප්තියට පමණක්ම නම්...

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .