ජීවිතයම රඟ මඬලක්!අප එහි රඟනා නළුවන්ලු...කතාව ඇත්ත...
හම්...හම්... බොහොම ස්තුතියි මේ පැත්තටත් ආවට ඔයාගේ බ්ලොගයත් මම ආසාවෙන් බලනවා
සම්මාන ලැබුණත්/නොලැබුණත්නළුවෝ නො පැරදෙත්...දුකක් නොම වෙත්... කිසිදා පලා නොයත්...ශුන්‍ය යයි සිතුවත්කිසිත් ශුන්‍ය නොවෙත්රඟන්නේ... තරඟයට නොව,ආත්ම තෘප්තියට පමණක්ම නම්...
කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි ඔබලාට බොහොම ස්තුතියි. . .
ජීවිතයම රඟ මඬලක්!
ReplyDeleteඅප එහි රඟනා නළුවන්ලු...
කතාව ඇත්ත...
හම්...හම්...
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තටත් ආවට ඔයාගේ බ්ලොගයත් මම ආසාවෙන් බලනවා
සම්මාන ලැබුණත්/නොලැබුණත්
ReplyDeleteනළුවෝ නො පැරදෙත්...
දුකක් නොම වෙත්... කිසිදා පලා නොයත්...
ශුන්‍ය යයි සිතුවත්
කිසිත් ශුන්‍ය නොවෙත්
රඟන්නේ... තරඟයට නොව,
ආත්ම තෘප්තියට පමණක්ම නම්...