හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Tuesday 29 June 2010

පටන් ගැන්ම බුදුසරණයි

බුදු සරණයි හැමදෙනාටම.........
අද තමයි මගේ බ්ලොගයේ ආරම්භය සටහන් කරන දවස හිතට හරි සතුටුයි මොකද මෙච්චර දවස් ආසාවෙන් අනිත් අයගේ බ්ලොග් අතර සැරිසරුවා අද තමා මගේම කියලා එකක් පටන් ගත්තේ
ඉතින් අද සිට අවසරයි මේ අවකාශයේ පොහොට්ටුවක් වෙලා පිපෙන්න
මගේ සතුට,දුක,ජිවිතය,අදහස් බෙදා ගන්න

4 comments:

  1. ඔයගෙ බ්ලොග් එකට මගෙ සුබ පතුම් ! හසිනි

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාලුවේ!!!
    මගේ පළවෙනි කොමන්ටුව ඔයාගෙන් :)

    ReplyDelete
  3. කාගෙද මේ බ්ලොග් එක .....ලස්සනයි

    ReplyDelete
  4. මේක මගේ නෙ බොහොම ස්තුතියි

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .