
බුදු සරණයි හැමදෙනාටම.........
අද තමයි මගේ බ්ලොගයේ ආරම්භය සටහන් කරන දවස හිතට හරි සතුටුයි මොකද මෙච්චර දවස් ආසාවෙන් අනිත් අයගේ බ්ලොග් අතර සැරිසරුවා අද තමා මගේම කියලා එකක් පටන් ගත්තේ
ඉතින් අද සිට අවසරයි මේ අවකාශයේ පොහොට්ටුවක් වෙලා පිපෙන්න
මගේ සතුට,දුක,ජිවිතය,අදහස් බෙදා ගන්න