හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Tuesday 6 March 2012

මගේ මළගම


දුක් ගිනි වැදි
තුවාලව ලේ වැකුණු
පපුවට
අවසන් හුස්ම
පලා යයි නොකියාම
ඈතට
පරවුනු හද
මල ගෙන
අතට
ඇවිත් යන්න
මගේ මළගම
දවසට. . .




මම

. . .නුඹේ ආදරිය. . .